Junior Crysto - Nindak Na

Copied!edit Lyrics
original text at lyrnow.com/1932884
Lyrics

(Verse 1)
නින්දක් නෑ නුබ මුනගැහෙන දා තෙක්
උණුසුම ඒ ආදරේ
තරැ වලින් පිරි රෑ ආකාසේ
බැබලෙන නුබ කෝ මගේ
දැනෙනා පාලුව නුබ නිසාදෝ
හිත නොදැනිම පෑරුනේ
සේනාවන් පරදා හෝ
කර ගනිමි නුබ මගේ

නැ අත් හැර දමන්නේ
මා වශී කරාදෝ
මා ලගින් උන්නා නම්
හිත් පාරන්නේ මාදෝ
මේ බැදුනු ආලේ
හුස්මකින් නිමා හෝ
අනන්තය තෙක් වා
සොයමි මා

(Chorus)
නොදෙනා
කාරනා
සොයා ආපු ගමනේ මා සිර වී
පෑරුනා
මැවුනා
හිත් බිඳු නුබෙ රුවෙ ඒ චායා
කෙල්ලේ කෝ
නුබ නෑ
අන්දකාරේ කොටු වී මා රෑ පුරා
නින්දක් නෑ නුබ සොයමි වේදනාවෙන්
මේ කඳුලු සුපුරුදුයි මා හා ආ
(Verse 2)
නිල් අහස දැකපු දිනයක්වත් නෑ
කෝ
වලාකුලු හිරු ආවරනය කරාවී
ඔබ ලෝකෙන් අනිත් පැත්තෙ සිටියත් මා ඒවී
කුමක් කරත් නුබ යාවී ඈතට මුවා වී
මිරිගුවක් වගේ පෙනෙන චායාව ඈතින්
නිම්නාදේ හඩ මනසේ ඇතුලින් හඩාවී
උත්සාහය නෑ පරාද
නෑ නොනැසිම පැවතී
දුක පුරුදුයි හොදටම යාවී මා පාවී

මැරුනොත්
මේ යුද්දෙන්
පුරාවෘත්තයෙ මං
ලියවී
ඉතිහාසයේ ඉමි මා
කුමක් හෝ
කාරනා
තබුනත්
හැරවී
ආපසු
ගමනෙන්
නොයෙමි මා

කෙල්ලෙ ඔව්
ඔබයි මායි
මේ ලෝකෙ වටේ සැරි සරමු ආලෙන් ඕ
දැනුනා
ඔය මායම්
අවදි නොකරන සිහිනයක් දෝ
මං මෙසේ
තනිව හෝ
මුලු ජීවිතේම මං සෙව්වෙ නිර්වානයයි
යලි නැගිටී මා දෙපතුල පාරවයි
මේ සීමා බිඳ දා නුබෙ ලෝකෙට ඒවීමයි
(Chorus)
නොදෙනා
කාරනා
සොයා ආපු ගමනේ මා සිර වී
පෑරුනා
මැවුනා
හිත් බිඳු නුබෙ රැවෙ ඒ චායා
කෙල්ලේ කෝ
නුබ නෑ
අන්දකාරේ කොටු වී මා රෑ පුරා
නින්දක් නෑ නුබ සොයමි වේදනාවෙන්
මේ කඳුලු සුපුරැදුයි මා හා ආ
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Junior Crysto lyrics

Junior Crysto - If You Say So
{Intro} If you say so Our love is gone Can’t feel my heart So I wrote this song Wish you were here After all these years We been apart In the

Junior Crysto - Yeah
{verse 1} Alright Fuck who i want then i runaway Nobody knows where i really stay Light up the weed just to fly away Yeah yeah yeah yeah Ride

Junior Crysto - Fine Line
If you feel the same Let’s not waste more time These people talk Just fuck all these lies No matter what Don’t leave my side It’s how I feel It’s how I feel

Junior Crysto - Silent Lover
You cross my mind every single night Can’t fall asleep since we met It hurts just to think you’re not mine Feelings that I never felt Every day you smile I’m lost in your

Junior Crysto - Her
Her eyes Her smile Oh my lady you’re one of a kind I don’t wanna waste no time Wish you could stay by my side All i think about is her All i think about is

Junior Crysto - Goodbye.
Do you think of me? Cuz you're all I think Do you hear me scream? Dying inside this dream Thought I finally met the one from my dreams But she just wanna leave Can

Junior Crysto - Over You.
Her heart is cold she don't feel love My heart is broken inside It's all your fault but it's alright I'm used to being on this side I guess I'm over

Junior Crysto - Pain.
Most part of this life i was running away Freedom wasn't there so which road should i take? Love comes and goes With pain, i overdose I don't wanna hurt nobody but me

Junior Crysto - Why?
Why? Why? Why would i fall far from the stars? Where love is not around Am i just toxic? Cry cry Off some tears tonight

Junior Crysto - She Don't
She don’t love nobody Follow my sign She don’t love nobody As long as she struggle out of my fault She don’t love nobody Follow my sign She don’t love nobody As

YouTube

edit video

Junior Crysto

Junior Crysto
edit foto

Biography

edit bio
“Jr. Crysto” is a Rapper of the Sri Lankan English Hip-Hop group “TroubleMakers Gang”. He is one talented artist who is underrated, and has a peculiar music style which includes his emo rap singles. He now resides in Italy with the rest of his crew including “Kao$” from TMG.